පළමු අවසන් පූර්ව තරගය අද

Wednesday, 10 November 2021 - 10:59

විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය එංගලන්තය සහ නවසීලන්තය à¶…à¶­à¶», අද (10) අබුඩාබිහි ෂෙයික් සයීඩ් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් රාත්‍රී 7.30à¶§ පැවැත්විමට නියමීතය. à¶¸à·š කණ්ඩායම් විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක එකිනෙකා හමු වන 6 වැනි අවස්ථාව මෙය වන à¶…à¶­à¶», මින් පෙර පැවැති තරග 05 න්0 3à¶šà·Š එංගලන්තයත්, 02 à¶šà·Š නවසීලන්තයත් ජය ගෙන à¶­à·’à¶¶à·š. මේ කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයේදී හමු වන්නේ දෙවැනි වරටය. à¶¸à·’න් පෙර 2016 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයට මේ කණ්ඩායම් දෙක à¶‘à¶šà·Š වූ à¶…à¶­à¶», එම තරගය කඩුලු 07කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය

18


LPL ප්‍රසාද ලකුණු සටහනේ à¶...
Tuesday, 14 December 2021 - 15:01

මෙවර LPL තරගාවලියේ සිය à¶´à·...Read More

රංගන හේරත්ගේ à¶´à¶­à·Š කිරීà...
Thursday, 09 December 2021 - 14:56

බංග්ලාදේශ ක්‍රිකට් à¶šà¶...Read More

කොළඹ ට ජය.
Tuesday, 07 December 2021 - 12:40

ලංකා ප්‍රිමියර් ලීග් à...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?